Pirate.lk for Dummies

Wiki Article

ඇත්තටම් මම මේක බලල තිබුනෙ නෑ. ඒත් බලපුවාම තමයි තේරුණේ ඇත්තටම හරි ලස්සන අමුතුම රොමැන්ටික් කොමඩියක්.උණු උණුවෙ දෙන්න බැරි උනාට සමා වෙන්න.

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

ඉතාම කනගාටුයි, මේ චෝදනාව කරපු කිසිම කෙනෙක් දන්නේ නැතුව ඇති වෙබ් අඩවියේ සංස්කාරකවරුන් හැම මාසයකම අවසානයේ ආදායම් වියදම් සඳහන් වාර්තාවක් ඉතාම විනිවිද ආකාරයට වෙබ් අඩවියට උපසිරසි සම්පාදනය කරන හැම උපසිරසිකරුවෙක්ම ඉන්න ෆේස්බුක් ගෘපයක පලකරනවා. ඒ වගේම උපසිරැසි ලබා දෙන උපසිරසිකරුවන්ට ලබා දෙන ත්‍යාග ඔවුන් දිරිමත් කරන්න කරන වැඩ සහ විශේෂයෙන්ම සමාජයේ යහපත උදෙසා කරන්න ඉන්න සහ කරපු සමාජීය වගකීම් ගැන අපේ උපසිරසිකරුවන් හොඳින් දැනුවත් වෙලා ඉන්නේ. එතනින් එහාට වෙබ් අඩවිය තුල සිදුවන දේවල් ගැන ප්‍රසිද්ධියේ හැමෝටම කියන්න අවශ්‍යතාවයක් නැති බවයි ඇඩ්මින් මඩුල්ල සහ උපසිරසිකරුවන්ගේ මතය.

get your viewers's notice by using a headline that teases your content material employing our developed-in Text Editor.

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

තෑන්ක්ස් බ්‍රෝ දෙනකන් බල බල හිටියෙ ජය වේවා

එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

ඒ වගේම අපිට බොහොම සතුටුයි බයිස්කෝප් සිංහලෙන් කියන්නේ මරල දාල මිසක් තරඟකාරී බවකින් තරඟයක් දීලා පරාජය කරන්න බැරි දැවැන්තයෙක් බවට ඔප්පු කරලා පෙන්නුව එක ගැන. ඒ අයට ආයෙම කියන්න කැමතියි හැම දේම හෙළිවුණා. ඒ දෙය here කල පිරිස කවුද කියල අපි දන්නවා. ෆේස්බුක් ටීවී සිරිස් පේජ් කොපි කරමින් ආරම්භ කරපු අනුකරණවාදී ෆේස්බුක් පේජ් එකක පිරිසකුත් ඒ හා සම්බන්ධ ෆේක් එකවුන්ට් වලින් ඉන්න ෆේස්බුක් වීරයෝ පිරිසක් සහ ඊට භාහිරව හිඳ අපේ උපසිරසි කරුන්වගේ උපසිරසිවල පිහිටෙන් ෆේස්බුක් සහ අන්තර්ජාලය හරහා ඩිවිඩි පිටපත් අලවිකරණයේ යෙදුණු, බයිස්කෝප් ෂොප් නිසා කලබල වෙලා මේ කඩාකප්පල්කාරී වැඩේට අනුබල දීපු පිරිසත් හදුනාගැනීමට අපිට අවස්ථාවක් ලැබුන අපි මේ අරගත්ත ක්‍රියාමාර්ගය නිසා, ඒ නිසාවෙන් අපහසුතාවයට පත්වුණ හැම කෙනෙක්ටම කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.

Also our requests is , our recreation console are increasingly being related with Television set and it’s superior as well see the Bioscope application is working over there. make sure you allow it to be take place, we like be far more successful.

සිංහල උපසිරැසි සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවලට පිළිතුරු

බයිස්කෝප් වෙබ් අඩවිය ටීවී සිරිස් සඳහා උපසිරසි ලබාදීම නැවත්තුවාද?

මේක පවුල් දෙකක මිත්‍ර කම පිළිබඳ කතාවක් කිව්වොත් නිවැරදියි. ඒ ඇතුලෙ පෙම් සබඳතා දෙකක්, අසම්මත සම්බන්ධතාවක්, පියෙක් හා පුතෙක් අතර මෙන්ම මවක් සහ දියණියක් අතරද තියෙන සම්බන්ධතා ගැන ලස්සන කතන්දර තිබෙනවා. ඒත් පිය පුතු සම්බන්ධතාව ඒ සේරටම වඩා ඉස්මතු වෙනවා. තාත්තෙකුට පුතෙක් මෙන්ම පුතෙකුට තාත්ටෙක් පිටි පස්සෙන් ඉන්න කොට ජීවිතේ මොන තරම් ශක්තිමත්ද?

කමෙන්ට් එකක්වත් නොදා ඩවුන්ලෝඩ් කරන් ගිය ජනතාව වෙනුවෙන් සමාව ඉල්ලා සිටින ගමන් උපසිරැසියට මේ මොහොතේ මාගේ ස්තූතිය පුද කර සිටිනවා. ????❤️????????

Report this wiki page